Featured

Tick Trading අමතක කරන්න කාලේ හරි | CJ | Chandana Jayathilaka


Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!



Added by
157 Views
වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් comment section එකේ දාන්න....

Money Management Video එකට ????
https://youtu.be/JrkWZkMNcws

මේ ටිකත් වැදගත් වෙයි.කියවලා බලන්න...

1.Binary platform එකේ trade දානවනම් අනිවරෙන්ම tick trade දාන්න එපා කවුරවත් .මොකද ඒකෙන් වැඩි කාලයක් profit කරන්න වෙන්නෙ නෑ..

2.මාස තුනක් මහන්සිවෙලා tecnical analysis වලින් trade දාන්න ඉගෙන ගන්න.

3.බොරුවට cause පස්සෙයි strategy පස්සෙයි යන්න එපා.අපරදේ ඔයාලගෙ සල්ලි වලින් වෙන අය පෝසත් කරන්න එපා.ඉගෙන ගන්නවනම් ඕනතරම් free ඉගෙන ගන්න තැන් තියෙනවා..

4.Usd Buy and Sell කරන්න Deriv dp2p විතරක් භාවිතා කරන්න.මොකද usd ලොකු ගනන් වලට සෙල් කරන අයත් ඉන්නවා...ඒවගෙන් ගන්න ඕනේ නෑ

5.තමන් TRADE 10 ක් දාන්න දවසකට.ඒකෙන් 8ක්වත් වින් වෙනකන් හොදට පුරුදු වෙන්න .Real Account එකෙත් 0.35 stake එකෙන් වගේ trade 5ක් වත් දාන්න..


6.දවසට අඩුම පැය දෙකක්වත් market එකේ analysis එකක් දාන්න.

මේ මගේ experience එක share කලේ ...මහන්සිවෙලා ඉගෙනගන්න .ඊට පස්සේ binary වලින් සල්ලි හොයන එක මහලොකු දෙයක් නෙවේ ....එහෙනම් හැමෝටම ජය වෙවා...????????????


Telegram Group එකට join wenna පහල ලින්ක් එකෙන්

https://t.me/+qhBPUo_G8wpmNGE9

ඔයාලගේ ප්‍රශ්න Whattsapp හරි call කරලා හරි අහන්න..මෙන්න මගේ Number එක
0777554650

#chandanajayathilaka#CJ
Category
HOTELS PORTUGAL
Commenting disabled.