Featured

Altair Building Opening Ceremony|Colombo |Sri Lanka |World Project


Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!



Added by
149 Views
2021-03-13මෙරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කෙරැණා

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියක් වන නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණයක් වන Altair ගොඩනැගිල්ල වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි කාලයෙහි වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප‍්‍රකාශ කරයි.
Category
HOTELS PORTUGAL
Commenting disabled.